Coronavirus Outbreak

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළට [UPDATE]

(UTV | කොවිඩ් 19) – මෙරටින් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 630ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් ආසාදිතයන් 3 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

—————————————————————————————————————————————

කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 627 ක් දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 627ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අද පස්වරුවේ තවත් ආසාදිතයන් 5 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

මෙතෙක් හමුවූ ආසාදිතයන්ගෙන් 136 දෙනෙකු සුවය ලබා මේ වන විට රෝහල්වලින් පිටව ගොස් අවසන්.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top