Coronavirus Outbreak

තවත් ආසාදිතයින් 19 දෙනෙකු හදුනා ගනී

(UTV|කොවිඩ් 19 ) – සිදු කල PCR පරීක්ෂා වලදී තවත් කොවිඩ් 19 සාදිතයින් 19 දෙනෙකු හදුනා ගෙන තිබේ.

ඒ අනුව මෙරටින් වර්තා වන කොරෝනා රෝගීන් ගණන 649, දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top