(UTV | කොළඹ ) – මැයි 15 වන දා දක්වා සියළුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමේ කාලසීමාව දීර්ඝ කර තිබේ. පොලිස් නිළධාරීන්ගේ...
(UTV | කෝවිඩ්-19) – හොරණ බොරළුගොඩ අපනයන සැකසුම් කලාපයේ කර්මාන්ත ශාලා කිහිපයක කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ. ඒ කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමඟයි....
(UTV | කොළඹ ) – ලොව පුරා කොරෝනා වෛරසය ආසාදනය වූවන් අතරින් දස ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් සුවය ලබා තිබේ. මේ වනවිට ලොවපුරා...
(UTV | කොළඹ ) – ලෝක කම්කරු දිනය වෙනුවෙන් පණිඩුයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් මෙවර කම්කරු දිනයේදී කොරෝනා වසංගතයට එරෙහිව...
(UTV | කොළඹ ) – ලබන 04 වැනිදා සිට 08 වැනිදා දක්වා ජාතික වෙසක් සතියක් ප්‍රකාශයට පත් කර තිබේ. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව...
(UTV | කොළඹ ) – අද (01) ලෝක කම්කරු දිනය හෙවත් මැයි දිනයයි. 1886 වසරේ දී අමෙරිකාවේ චිකාගෝ නුවරදී තම වැඩ මුරය...
(UTV | කොළඹ ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රජය කුමන අසීරු තත්ත්වයන් හමුවේ වුව ද රටේ ශමිකයන්ගේ ජන ජීවිතය අඩාල වීමට...
(UTV |කොළඹ ) – තවත් ආසාදිතයින් දෙදෙනෙකු හදුනා ගැනීමත් සමඟ මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 665දක්වා ඉහළ ගොස් තිබේ.
(UTV | කොළඹ) – විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවිය නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි. විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂවල...
(UTV | කෝවිඩ් -19) – මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 660ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අද පස්වරුවේ තවත් ආසාදිතයන් 7 දෙනෙකු...