(UTV | කෝවිඩ් -19) – ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 674ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ අද පස්වරුවේ තවත් ආසාදිතයන් 6...
(UTV | කොවිඩ් 19) – කොවිඩ් -19 වෛරසය මැඩලීම, ව්‍යාප්තිය පාලනය, සෞඛ්‍ය ප්රතිකාරක සේවාවන් සහ ඉදිරි සැලසුම් පිළිබදව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි...
(UTV | කෝවිඩ් -19) – කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර වෙසක් උත්සවය සැමරිය යුතු ආකාරය ඇතුළත් උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර...
(UTV | කොළඹ) – මහ මැතිවරණයට නාමයෝජනා භාර දී ඇති දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර විශේෂ සාකච්ඡාවක් හෙට (02)...
(UTV | කෝවිඩ් -19) – කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් තිදෙනෙක් පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය...
(UTV | කොළඹ) – මේ දිනවල සමාජ මාධ්‍යයේ සැරිසරන කුඩා දරුවන් කිහිප දෙනෙකු විසින් ප්රචණ්ඩත්වය මුදා හරින වීඩියෝපට සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය...
(UTV | කොළඹ) – වසර 20 කට පමණ පසු වායු ගුණාත්මක අගය ඉතා ඉහළ මට්ටමක පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. එම...
(UTV | කෝවිඩ්-19) – නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 666ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අද (01) පෙරවරුවේ වෛරසය ආසාධිත...
(UTV | කෝවිඩ්-19) – ඊයේ (30) දිනයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින්ගෙන් නව දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්...
(UTV | කොළඹ) – කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කරන තෙක් ජාතික අක්ෂි රෝහලේ හදිසි අනතුරු සේවා සහ හදිසි අක්ෂි ආබාධ සේවා පමණක්...