(UTV | කොබයිගනේ) – දිවයිනේ ඇතැම් ප්‍රදේශවල සහල් හිඟයක් පවතින බවට තොරතුරු වාර්තා වන බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී...
(UTV | කෝවිඩ් -19) – කොරෝනා වසංගතය පාලනයට ඇඳිරි නීතිය පැණවීම ඇතුලු පොලිසිය විසින් ගත් අනෙකුත් ක්‍රියාමාර්ග සඳහා නීතිපති දප්පුල ද ලිවේරා...
(UTV | කොළඹ) – කොරෝනා මැඩලීමේ කටයුතුවලදී අවධානම් රාජකාරී වල යෙදෙන පොලිස් නිළධාරින් පී සී ආර් පරීක්ෂණවලට භාජනය කිරීමට පියවර ගෙන ඇතැයි...
(UTV |කොළඹ ) – පසුගිය ජනාධිපතිවරණ සමයේ පුත්තලම දිස්ත්‍රික්කයේ පදිංචි අවතැන් වූවන් 12500 තමන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා උතුරු පළාතට යාමට ප්‍රවාහන පහසුකම් ලබාදීමට...
(UTV | කෝවිඩ් -19) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 653 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අද ආසාදිතයන් 4...
(UTV | කොළඹ) – හෙට (01) සිට දැවි තෙල් භාවිතය පරිසර හිතකාමී ලෙස කළමණාකරණය කිරීම සදහා නව වැඩපිළිවෙලක් ආරම්භ කරන බව මධ්‍යම...
(UTV | කොළඹ) – විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් නිවසේ සිට රාජකාරි සිදු කිරීමේ නව මෙහෙයුම් පද්ධතිය ආරම්භ කිරීමට අදාළව නිවේදයක් නිකුත් කර ඇත....
(UTV | කොළඹ) – ඉන්දියාවේ රැඳී සිටි තවත් ලාංකික සිසුන් පිරිසක් රැගත් විශේෂ ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපලට පැමිණ තිබේ. ශ්‍රී ලන්කන් ගුවන්...
(UTV | කොළඹ) – උද්ගතව තිබෙන රටේ වත්මන් තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින කලාකරුවන් සඳහා සහන ලබාදීමේ වැඩපිළිවෙලක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ...
(UTV | කොළඹ) – ගොවීන්, පාරිභෝගිකයන් සහ නිෂ්පාදන සැපයුම්කරුවන් අතර යාන්ත්රණයට ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය...