(UTV | කෝවිඩ් -19) – තවත් කොරෝනා ආසාදිතයින් අට දෙනෙකු වාර්තා වීමත් සමඟ අද දිනය වන විට වාර්තා වි ඇති සමස්ත කොරෝනා...
(UTV | කොළඹ) – ඇප මත මුදාහැර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නඩුව අද(28) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවනු ලැබුවේය....
(UTV | කොළඹ) – ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන්...
(UTV | කෝවිඩ් -19) – තවත් කොරෝනා ආසාදිතයින් 12 දෙනෙකු හමුවීමත් සමඟ මෙරටින් වාර්තාවන සමස්ථ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 611ක් දක්වා ඉහළ ගොස්...
(UTV | කෝවිඩ් -19) – කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල අද (28) අලුයම පහට ඉවත් කෙරුණු ඇඳිරි නීතිය...
(UTV | කෝවිඩ් -19) – ලංගම බස් රථවල රියැදුරු හා කොන්දොස්තරවරුන්ගේ සෞඛ්‍ය පහසුකම් නැංවීමට පියවර ගන්නැයි විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා...
(UTV | කොවිඩ් 19) – කොරෝනා වසංගතය හේතුවෙන් බලපෑමට ලක්වූ පෞද්ගලික අංශයේ ආයතන පිළිබඳව කම්කරු දෙපාර්තමේන්තුව සමීක්ෂණයක් ආරම්භ කිරීමට කටයුතු ආරම්භ කර...
(UTV | කොවිඩ් 19) – මෙරට කොවිඩ් 19 ආසාදනය වූ ආසාදිතයින් සංඛ්‍යාව 596 දක්වා ඉහළ ගොස් ඇත. ඒ තවත් ආසාදිතයින් හතරදෙනෙකු හමුවීමත් සමඟයි. ——————————————————————————————————————————————————...
(UTV| කොළඹ) – මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සහිත පාසල් ලේඛන ඔන්ලයින් (online) ක්‍රමයට ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විභාග දෙපාර්තමේන්තුවට උපදෙස්...
(UTV | කොළඹ) – වයඹ, සබරගමුව, මධ්‍යම, දකුණ, බස්නාහිර සහ ඌව පළාත්වලට මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයට අද (28) රාත්‍රී කාලයේදී ගිඟුරුම් සහිත වැසි...