(UTV | කොවිඩ් 19) – තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 584 දක්වා ඉහළ ගොස් ඇත. ———————————————————————————————————————————————————–...
(UTV | කොවිඩ් 19 ) – බංගලාදේශයේ ඩකා අගනුවර සිට ශ්‍රී ලාංකික සිසුන් 73 දෙනෙකු රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ විශේෂ ගුවන්...
(UTV | කොවිඩ් 19) – හෙට (28) දිනයේදී ඇඳිරිනීතිය ලිහිල් කරන ප්‍රදේශවල ජනතාවට සිය රැකියා කටයුතු හෝ ස්වයං රැකියා කටයුතු සඳහා නිවෙස්වලින්...
(UTV | කොවිඩ් 19 ) – පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කළ නියෝගය යළි කැඳවන්නැයි එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පැවති පාර්ලිමේන්තුවේ විපක්ෂයේ දේශපාලන...
(UTV | කොවිඩ් 19) – කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු පිටකොටුව මැනිං වෙළෙඳ සංකීර්ණය අප්‍රේල් 29 වැනිදා එනම් අනිද්දා යළි...
(UTV | කොවිඩ් 19) – කොරෝනා වෛරසය ආසාදිත බවට හඳුනාගත් නාවික හමුදා නිලධාරීන්ගේ පවුලේ සාමාජිකයන් මිහින්තලය සහ බූස්ස නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට...
(UTV| කොවිඩ් 19 ) – හමුදා කඳවුරුවල සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීමට බස්නාහිර ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝර්ස් රොෂාන් ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන්...
(UTV | කොවිඩ් 19) – අවධානම් දිස්ත්‍රික්ක වන කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට (28) උදෑසන...
(UTV | කොවිඩ් 19 ) – මේ වන විට COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 866 ඉක්මවා ඇත....
(UTV | කෝවිඩ් -19) තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 571 දක්වා ඉහළ ගොස් ඇතිබව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි....