දේශීය

හමුදා කඳවුරුවල සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීමට විශේෂ ජනපති කාර්ය සාධක බලකායක්

(UTV| කොවිඩ් 19 ) – හමුදා කඳවුරුවල සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීමට බස්නාහිර ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝර්ස් රොෂාන් ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top