Coronavirus Outbreak

තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු සොයාගැනේ [UPDATE]

(UTV | කෝවිඩ් -19) තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 571 දක්වා ඉහළ ගොස් ඇතිබව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.


(UTV | කෝවිඩ් -19) – තවත් කොරෝනා ආසාදිත පුද්ගලයින් 10 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 567 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

අද දවසේ අවසන් වරට හදුනාගත් 44 දෙනාම නාවික හමුදාවේ බවද වර්තා වෙයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top