දේශීය

ඩකා සිට ශ්‍රී ලාංකික සිසුන් 73 දෙනෙකු රැගත් ගුවන් යානය දිවයිනට

(UTV | කොවිඩ් 19 ) – බංගලාදේශයේ ඩකා අගනුවර සිට ශ්‍රී ලාංකික සිසුන් 73 දෙනෙකු රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ විශේෂ ගුවන් යානයක් අද පස්වරුවේ දිවයිනට පැමිණ තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top