(UTV | කොළඹ) – තාවකාලිකව වසා දැමුණු නීතිපති දෙපාර්තමේන්තුව හෙට (27) සිට යළි විවෘත කිරීමට නියමිතයි. නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරන පෞද්ගලික ආරක්ෂක...
(UTV | කොළඹ) – අන්තර්ජාල පහසුකම් නොමැති සේවා ලාභීන්ට ප්‍රධාන කාර්යාලයෙන් හා අනෙකුත් ශාඛාවලින් සේවාවන් ලබා ගැනීමට වේලාවන් වෙන්කරවා ගැනීම සඳහා අදාල...
(UTV | කොළඹ) – ඉන්දියාවේ කොයිම්බතූර් සිට මෙරට සිසුන් 113 දෙනෙක් රැගෙන විශේෂ ගුවන් යානයක් අද (26) දහවල් 12.05 ට කටුනායක ගුවන්...
(UTV | කෝවිඩ් -19) – මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 467 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වීමත්...
(UTV | කෝවිඩ් -19) – මෙරට කොරෝනා ආසාධිතයන් අතුරින් තවත් දෙදෙනෙකු සුවය ලබා තිබේ. ඒ අනුව මෙරට ආසාධිතයන් අතුරින් සුවය ලබා ඇති...
(UTV | කෝවිඩ් -19) – මහජන සෞඛ්‍ය පරීක්ෂක බලධාරීන් විසින් සීදුව ප්‍රදේශයේ පිහිටි යුධ හමුදා කඳවුරක් නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබේ. ඒ...
(UTV | කෝවිඩ්-19) – ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය පවසන ආකාරයට ඇඳිරි නීතිය ලිහිල් කරන අවස්ථාවන්හිදී පොදු ප්‍රවාහන සේවාව අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක්...
(UTV | කෝවිඩ්-19) – තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන...
(UTV | කොළඹ) – දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් හෙට (27) සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා...
(UTV | කොළඹ ) – අද (26) පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ කොයිම්බතූර් හි රැදී සිටින ශ්‍රී ලාංකික ගුවන් මගීන් 122...