දේශීය

සියළු වාහනවල මිල ඉහළට

(UTV | කොළඹ) – සියළු වාහනවල මිල සියයට 10ත්, 15ත් අතර අගයකින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ඊයේ (29) පවසයි.

ඒ ජපානයෙන් සහ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීමත් සමඟයි.

එහි සභාපති රන්ජන් පීරිස් සඳහන් කළේ මේ හේතුවෙන් මෙතෙක් සුඛෝපභෝගී බද්දට යටත් නොවූ එන්ජින් ධාරිතාව දහසට අඩු කුඩා වාහනවලට ද එම බද්දට යටත් වීමට සිදුව ඇති බවයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top