(UTV| කොළඹ) – ඊයේ(13) රාත්‍රියේ සිට ෆේස්බුක්, මෙසෙන්ජර්, වට්ස්ඇප් සහ ඉන්ස්ටර්ග්‍රෑම් සබඳතා බිඳ වැටී ඇති බව වාර්තාවේ. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට...
(UTV| කොළඹ) – බෝයිං 737 මැක්ස් වර්ගයේ ගුවන් යානා භාවිතය තාවකාලිකව අත්හිටවුවීමට ඊයේ (12) දිනයේදී සිංගප්පූරුව ප්‍රථමයෙන් පියවර ගත් අතර මේ වන...
(UTV| ඉන්දීයාව) – එළඹෙන අප්‍රේල් හා මැයි මාසවලදී ඉන්දීය මහමැතිවරණය පැවැත්වෙන බව එරට මැතිවරණ කොමසාරිස්වරයා පවසයි. මෙවර මැතිවරණය අදියර 7ක් යටතේ පැවැත්වීමට...
(UTV| බ්‍රසීලය) – බ්‍රසීලයේ සාවෝ පාවුලෝ ඇතිවූ දරුණු ගංවතුර තත්ත්වයක් හේතුවෙන් 11 දෙනකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ගොඩනැගිලි බොහොමයක් ගංවතුරින්...
(UTV|බංග්ලාදේශය) – බංග්ලාදේශයේ ඩකා නුවරට ෂාජලාල් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි මගී ගුවන් යානයක වැසිකිලියේ සගවා තිබූ රන් කිලෝ 12ක් සොයා ගනී....
(UTV| වෙනිසියුලාව) – වෙනිසියුලාවේ ඇති වී තිබෙන බලශක්ති අර්බුදය නිසා අද(11) නිවාඩු දිනයක් වශයෙන් නම් කර තිබේ. ඒ අනුව සියඑ පාසල් අද(11)...
(UTV| කොළඹ) – ෆෙරාරි සහ ලැම්බෝගිනි පරදවා නිපදවන ලද ‘පිනින්ෆරිනා බැටිස්ටා’ නම් රථය වඩාත් ජවසම්පන්නතම මෝටර් රථය ලෙස පසුගිය දා ජිනීවා මෝටර්...
(UTV|ඉන්දියාව) – ඉන්දීය මහ මැතිවරණයට තරග කරන කොංග්රස් පක්ෂයේ ප්‍රථම අපේක්ෂක ලැයිස්තුව මේ වන විට ප්‍රසිද්ධියට පත් කර ඇති අබව ඉන්දියා වාර්තා...
(UTV| කොළඹ) – ලොව පුරා රට වල සිදුවන නීති විරෝධි මිනිස් අවයව ජාවාරම සම්බන්දයෙන් එක්සත් ජාතින්ගේ සංවිධානය බොහෝ තොරතුරු අනාවරණය කරගෙන තිබේ....
(UTV| ඉන්දියාව) – ඉන්දියාවට ලබාදුන් තීරුබදු සහනය අත්හිටුවීමට තීරණය කළ බව,අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි. අමෙරිකා...