විදෙස්

වෙනිසියුලාව දරුණු බලශක්ති අර්බුදයකට මුහුණ පායි.

(UTV| වෙනිසියුලාව) – වෙනිසියුලාවේ ඇති වී තිබෙන බලශක්ති අර්බුදය නිසා අද(11) නිවාඩු දිනයක් වශයෙන් නම් කර තිබේ.

ඒ අනුව සියඑ පාසල් අද(11) දිනයේ වසා දැමීමට රජය තීරණය කර ඇත.

පසුගිය (07 ) වනදා එහි ප්‍රධානතම විදුලි බලාගාරයෙහි හිදිසි බිඳ වැටීමක් සිදුවීම හේතුවෙන් වෙනිසියුලාව බලශක්ති අර්බුදයකට මුහුණ පා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top