(UTV| බ්‍රිතාන්‍යය) බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සඳහා වන බ්‍රෙක්සිට් සැලසුමට ලබාදුන් කාලය වසරකින් දීර්ඝ කිරීම කෙරෙහි යුරෝපා සංගමයේ සභාපති ඩොනල්ඩ් ටස්ක්ගේ අවදානය...
(UTV|ඇමෙරිකාව) – ඉස්ලාමීය විප්ලවයෙන් බිහි වූ ඉරාන විප්ලවකාරී හමුදා බල ඇණිය ත්‍රස්ත සංවිධානයක් ලෙස ඊයේ නිළ වශයෙන් නම් කෙරුණි. ඒ ඇමරිකානු ට්‍රම්ප්...
(UTV| ඇමරිකාව) – ඇමරිකානු ස්වදේශ කටයුතු පිළිබඳ ආරක්ෂක ප්‍රධානී කර්ස්ජන් නීල්සන් (Kirstjen Nielsen ) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. මෙම ඉල්ලා අස්වීමට...
(UTV| කොළඹ) රයුගු නැමති ප්‍රකට උල්කාව ගවේෂණය කරන ජපාන හයබූසා 2, අභ්‍යාවකාශ යානය මගින් කිලෝ ග්‍රෑම් 14ක ප්ලාස්ටික් පුපුරණද්‍රව්‍ය යොදාගෙන ප්‍රබල පිපිරවීමක් සිදුකර...
(UTV| බ්‍රිතාන්‍යය) – බ්‍රෙක්සිට් ක්‍රියාවලිය කල්දමිම අදාළ යෝජනාව සම්මත කරගැනීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවී තිබේ කෙසේවෙතත් එම යෝජනාව සම්මත වූයේ එක් වැඩි...
(UTV| ඇල්ජීරියාව) – ඇල්ජීරියාවේ ජනාධිපති වන අබ්දිලාසීස් බුටෙෆ්ලිකාට එරෙහිව පවතින ජනතා විරෝධතා හේතුවෙන් ඔහු සිය ධුරයෙන් ඉවත්වීමට පියවර ගත් බව විදෙස් මාධ්‍ය...
(UTV| කොළඹ) – තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලයේදී ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ජමාල් කශෝගිගේ දරුවන්ට සෞදි රජය විසින් වටිනා නිවාස සහ විශාල මුදල් ත්‍යාග ලබාදී...
(UTV| කොළඹ) – තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලයේදී ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ජමාල් කශෝගිගේ දරුවන්ට සෞදි රජය විසින් වටිනා නිවාස සහ විශාල මුදල් ත්‍යාග...
බ්‍රෙක්සිට් ගිවිසුම තෙවන වරටත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප වී තිබේ. ඊට පක්ෂව ඡන්ද 286 ක් ලැබි අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 344 ක්...
(UTV| අමෙරිකාව) – බෝයිං 737 මැක්ස් වර්ගයේ තවත් ගුවන් යානයක් හදිසි ගොඩබැස්වීමකට ලක් කර තිබෙන බව එරට විදෙස් මාධ්‍ය පවසයි. ෆ්ලොරිඩා සිට...