(UTV| කොළඹ) – ලොව වායු දූෂණයෙන් ඉහළම නගරය ඉන්දියාවේ ගුරුග්‍රාම් නගරය බව හෙළිවේ. මෙම තොරතුරු හෙළිව ඇත්තේ ග්‍රීන්පීස් ආයතනය විසින් සිදු කළ අධ්‍යනයකදීය....
(UTV| කොළඹ) – උතුරු කොරියා නායක කිම් ජොන් උන් රුසියා සංචාරයකට සහභාගී වීමට සූදානම්ව සිටින බව රුසියා ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම්වරයා නිවේදනය කර...
(UTV| ඇලබාමා) – ඇලබාමාහි ලී කවුන්ටි ප්‍රදේශයේ ඇතිවූ ටොනාඩෝවක් හේතුවෙන් 14 දෙනකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම තත්වය හේතුවෙන්...
(UTV|පාකිස්තානය) – ඉන්දියාව සමඟ පැන නැගුණු දේශසීමා ගැටුම හේතුවෙන් වසා දැමුණු පාකිස්තාන ගුවන් තලය සීමා සහිතව විවෘත කිරීමට පියවර ගෙන ඇති බව...
(UTV| සෞදිය) – හිටපු අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන්ගේ පුත් හම්සා බින් ලාඩන්ගේ පුරවැසිභාවය සෞදිය විසින් අහෝසි කර ඇති බව විදෙස් වාර්තා...
පාකිස්තාන අත්අඩංගුවට පත්වූ ඉන්දීය ගුවන් හමුදාවේ නියමු වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්තාමන් පැය කිහිපයක ප්‍රමාදයකින් පසු අද (1) රාත්‍රී 9.30ට පමණ යලි ඉන්දියාවට පැමිණියේය.
පාකිස්ථාන අත්අඩංගුවේ සිටින ඉන්දීය ගුවන් නියමු වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්තමන් ඉන්දියාවට භාරදීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කළේය. මේ වනවිට වගාහ් අතාරි...
(UTV| කොළඹ) – හිටපු අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන්ගේ පුත්‍රයා වන හම්සා බින් ලාඩන් අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරක් ලබා දෙන අයෙකුට...
(UTV|ඉන්දියාව) – පකිස්ථානයෙන් එල්ල විය හැකි ඕනෑම ප්‍රහාරයකට තමන් සූදානම් බව ඉන්දීය ත්‍රිවිධ හමුදාව පවසයි. විදෙස් වාර්තා සඳහන් කලේ ඉන්දීය ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්...
(UTV| කොළඹ) – තම අත්අඩංගුවේ පසුවන ඉන්දීය ගුවන් නියමුවා නිදහස් කරන බව පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසයි. ඒ අනුව අදාළ ගුවන් නියමුවා හෙට(01)...