(UTV| තායිලන්ත) – තායිලන්ත මහ මැතිවරණයේ අග්‍රාමාත්‍ය ධූරය සඳහා තරග වැදීමට රාජකන්‍යා බර්නවාදී රජ කුමරිය නොසුදුසු බව තායි මැතිවරණ කොමිසම ඊයේ (11)...
(UTV| බ්‍රිතාන්‍යය) – යුරෝපීය සංගමයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටීන් ලගාඩ් මහත්මිය අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා...
(UTV| ඉන්දියාව) – උතුරු ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල තද වැසි සහ හිම කුණාටු ඇති වීමෙන් සාමාන්‍ය ජීවිතයට බාධා එල්ල වී තිබේ. මේ හේතුවෙන්...
(UTV| ඇමෙරිකාව) – සිරියාවේ සහ ඉරාකයේ අයි එස් ත්‍රස්ත ග්‍රහණයේ පවතින සියලු බිම් සතියක් ඇතුලත මුදාගත හැකි වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...
(UTV| කොළඹ) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙබරවාරි 27-28 දිනයන්හි වියට්නාමයේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවීමට නියමිතව ඇති බව විදෙස්...
(UTV| කොළඹ) – සවුදියේදී ඝාතනයට ලක්වූ මාධ්‍යවේදි ජමාල් කශෝගිගේ ඝාතනයට අදාල අවසන් වාර්තාව ලගදීම නිකුත් කරන බව එක්සත් ජාතින්ගේ සංවිධානය ප්‍රකාශකර ඇති බව...
(UTV| ප්‍රංශය) – ප්‍රංශයේ දකුණුදිග පැරිස් අගනුවර ගොඩනැගිල්ලක ඊයේ (04) රාත්‍රියේ හටගත් ගින්නක් හේතුවෙන් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තවත් 27 දෙනෙකුට බරපතල...
(UTV| එමීර් රාජ්‍යය) – ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රථම වතාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක් ආරම්භ කර තිබේ. ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ...
(UTV| කොළඹ) – ඇමරිකාවේ විශේෂයෙන් මිඞ්වෙස්ට් ප්‍රදේශයට බලපා ඇති හිමපතනය හේතුවෙන් මේ වන විට පුද්ගයන් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස්...
(UTV| ඇමෙරිකාව) – ආමාශය ආශ්රිත ගැටිති සහ තුවාල හඳුනා ගැනීම සඳහා සුවිශේෂී ‘බෙහෙත් පෙත්තක්’ නිෂ්පාදනය කිරීමට ඇමෙරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයේ විද්‍යාඥයින් පිරිසක්...