(UTV| පාකිස්ථානය) – පාකිස්ථානය අත්අඩංගුවේ සිටින ඉන්දීය ගුවන් නියමු අභි නන්දන් ඉදිරි සතියේදි නිදහස් කිරිමට අපෙක්ෂා කරන බව එරට විදේශ අමාත්‍ය ෂා...
ඉන්දියාව සහ පාකිස්තානය අතර අද(27) අලුයම ආරම්භ වූ එදිරිවාදිකම් වලින් පසුව දෙරට අතර නැවත වරක් සාකච්ඡා ආරම්භ විය යුතු බව පාකිස්තානු අගමැති...
(UTV| කොළඹ) – ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානා දෙකක් වෙඩි තබා බිම හෙලු බව පාකිස්ථානය පවසයි. ඒ කාශ්මීර ප්‍රදේශයේදීය එහිදී ගුවන් නියමුවෙකු ගොඩබිම...
(UTV| කොළඹ) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් සමඟ පැවැත්වෙන දෙවන සාකච්ඡා වටයේ පළමු දින අද...
(UTV| ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ සුලවෙසි දූපතේ බොලාන්ග් මොන්ගොන්ඩෝ ප්‍රදේශයේ රන් ආකරයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 60 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවට එරට...
(UTV|ඉන්දියාව) – ඉන්දීය දේශසීමාව ආසන්නයට පාකිස්තානයේ ආරක්ෂක අංශ විසින් මෝටාර් සහ සුළු අවි ප්‍රහාරයක් එල්ල කරයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරයෙන්...
(UTV| කොළඹ) – පකිස්ථානයේ, ඉන්දීය දේශසීමාව ආශ්‍රිතව පිහිටි ත්‍රස්ත කඳවුරකට අද අලුයම ප්‍රහාර ඒල්ල කර තිබේ. ඉන් එම ත්‍රස්ත කඳවුර විනාශ වූ බව...
(UTV| කොළඹ) – සිරගත වී සිටින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් ඇප ඉල්ලමින් කරන ලද අභියාචනය ඊයේ (25) එරට අධිකරණයක් විසින් ප්‍රතික්ෂේප...
(UTV| කොළඹ) – උතුරු කොරියානු නායක කිම් ජොං අන් අද (26) උදෑසන වියට්නාමය වෙත ළඟා වුණි. ඒ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ දෙවන සමුළුවට...
(UTV| වියට්නාමය) – ඇමරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවැත්වෙන දෙවැනි සාකච්ඡාවට සහභාගී වීම සදහා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් වියට්නාමයේ හැනෝයි...