(UTV| කොළඹ) – අදියර 7කින් යුත් ඉන්දීය මහ මැතිවරණයේ හතරවැනි අදියරේ ජන්ද විමසීම අද ආරන්භ කෙරුණි. ප්‍රාන්ත 9 ක ඡන්ද දායකයින් මිලියන...
(UTV| ඇෆ්ගනිස්ථානය) – ඇෆ්ගනිස්ථානය තුළ තලෙයිබාන් ත්රස්තයන් සහ ඉස්ලාමික රාජ්‍ය ත්රස්තයන් අතර ගැටුම් උග්‍ර අතට හැරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි....
(UTV| කොළඹ) – ඉන්දුනීසියාවට බලපා ඇති ගං වතුර සහ ජල ගැලීම් හේතුවෙන් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් වාර්තා සඳහන් කලේ...
(UTV|රුසියාව) – උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන්, රුසියානු නායක ව්ලැදිමීර් පූටීන් අතර හමුව මේ වන විට පැවැත්වේ. ඒ රුසියාවේ ව්ලැඩි වොස්ටොක් දුපතේදීය....
(UTV| දකුණු අප්‍රිකාව) – දකුණු අප්‍රිකාවට අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ බලපා ඇති ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 60 දෙනෙකු පමණ ජිවිතක්ෂයට...
(UTV|පිලිපීනය) – පිලිපීනයේ සිදු වූ බරපතළ භූ චලන දෙකකින් 16 ක් මරුමුවට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි. ලුසොන් සහ ස්ටාර් ප්‍රදේශවල...
(UTV| ඉන්දියාව) – ලොව දැවැන්තම ඡන්ද විමසීම ලෙස සැළකෙන ඉන්දීය මහ මැතිවරණයේ තුන්වන අධියරේ ඡන්ද විමසීම අද (23) ආරම්භ වේ. මෙහිදී අග්‍රාමාත්‍ය...
(UTV|පිලිපීනය) – පිලිපීනයේ අද අලූයම ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ. ලූසෝන් දිවයිනට ඔබ්බෙන් මෙම භූ කම්පනය වාර්තාවී ඇති බව විදෙස් වාර්තා වල...
(UTV| ප්‍රංශය) – ප්‍රංශයේ හදවත ලෙස හඳුන්වන නොට්රඩෑම් දෙව්මැදුර මුළුමනින්ම විනාශ වීම වළක්වා ඇත්තේ ක්ලොස්සන් නැමැති රොබෝ යන්ත්‍රයකි. රාත්තල් 10 ක් බරැති...
(UTV| තුර්කිය) – එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙනුවෙන් රහස් ඔත්තු සැපයූ බව කියන නියෝජිතයන් දෙදෙනෙකු තුර්කියේදී අත්අඩංගුවට ගෙන තිබේ. සවුදි අරාබි මාධ්‍යවේදී...