විදෙස්

ගංවතුරින් ඉන්දුනීසියාවේ 17ක් මරුට

(UTV| කොළඹ) – ඉන්දුනීසියාවට බලපා ඇති ගං වතුර සහ ජල ගැලීම් හේතුවෙන් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් වාර්තා සඳහන් කලේ තවත් 9 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි.

ඉන්දුනීසියාවේ සුමත්‍රා දූපතට ඉන් වැඩිම බලපෑම් එල්ලවී ඇත.

ඉන්දුනිසියාවේ ප්‍රදේශ ගණනාවක පුද්ගලයන් 12,000 ක් පමණ අවතැන්ව සිටින බවද විදෙස් මාධ්‍ය වල දැක්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top