(UTV |කොළඹ ) – අපරාධ රැසකට සම්බන්ධ කුඩු සුරංග නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ ඔහු හික්කඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.
(UTV | කොවිඩ් 19) – ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2985 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ අද දිනයේ තවත් ආසාදිතයෙකු...
(UTV |කොළඹ) – ඔරුගොඩවත්තේ දී හොරොයින් කිලෝ 3ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් වැටලීමක් සිදුකළ වැටලීමකදීය....
(UTV |කොළඹ) – බදු පනත් කිහිපයක් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව...
(UTV |කොළඹ) – ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේ මහතා නව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුණගැසුනේය. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මෙම අවස්ථාවට...
(UTV | කොළඹ) – වැඩබලන පොලිස්පතිවරයාට, නීතිපතිවරයාට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාට සහ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට අභියාචනාධිකරණය...
(UTV | කොවිඩ් 19) – කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 11 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ...
(UTV |කොළඹ) – මෙරට ග්‍රාමීය වැව් ප්‍රතිසංස්කරණයට විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවීමට සුදානම් වේ. වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසුවේ ත්‍රිවිධ හමුදාව, ආපදා...
(UTV | කොළඹ) – කොළඹ නගරය තුළ වැඩිම වාහන තදබදය පවතින බවට ස්ථානය ලෙස හඳුනා ගෙන තිබෙන කොම්පඤ්ඤවීදියේ දුම්රිය ස්ථානය අසල ගුවන්...
(UTV | කොළඹ) – දිවයිනම ආවරණය වන පරිදි ස්වර්ණාභරණ කර්මාන්තකරුවන්ගේ තොරතුරු ඒකරාශී කර ඔවුන් ලියාපදිංචි කිරීමට ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය තීරණය...