(UTV | කොළඹ) – කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් ලබන මාසය තුළදීත් මෙරට ගුවන් තොටුපල නැවත සම්පූර්ණයෙන් විවෘත කිරීමට හැකියාවක් නොමැති බව ගුවන්තොටුපල...
(UTV | කොළඹ) – ජාතික හැඳුනුම්පත්, විදෙස් ගමන් බලපත්‍ර, රියදුරු බලපත්‍ර ඇතුලු රජයේ ප්රමුඛ මුද්‍රණ කටයුතු සියල්ල රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මගින් සිදුකිරීමට...
(UTV | කොළඹ) – මුළු දිවයිනටම විදුලිය බිඳ වැටීම පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව අද (26) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව...
(UTV |කල්පිටිය ) – කහ කිලෝග්‍රෑම් 1004 ක් කල්පිටිය ඒත්තුකාල ප්‍රදේශයෙන් ඊයේ සොයා ගෙන තිබේ. මේවා ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ බවට...
(UTV |කොළඹ) – මේ වසරේ දෙසැම්බර් මාසය දක්වා කාලය සඳහා වු අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතය. ඒ අනුව හෙට (27)...
(UTV | රත්ගම) – ගාල්ල, රත්ගම සහ තෙල්වත්ත ප්‍රදේශවල කළ වැටලීම්වලින් හෙරොයින් කිලෝ 11ක්, ටී 56 ගිනි අවි 2ක්, එම අවි සඳහා...
(UTV |කොළඹ) – පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් රචිත පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳව තොරතුරු ඇතුළත් පාර්ලිමේන්තු සාර සංග්‍රහයේ පළමු වෙළුම එළිදැක්වීම අද (25) පාර්ලිමේන්තුවේදි...
(UTV| කොළඹ) – හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු හත් දෙනෙකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ගොනුකර තිබෙන පෙත්සම්, අද යළි අභියාචනාධිකරණය හමුවේ කැඳවනු...
(UTV |කොළඹ) – අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට එරෙහි නඩුව විභාගකොට අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි. මේ අනුව එම...
(UTV | කොළඹ) – මෙවර තේ වෙන්දේසියේදී තේ කිලෝග්‍රෑම් මිලියන 07ක් පමණ අලෙවි වූ අතර, ඉන් පහත රට තේ තොගය කිලෝග්‍රෑම් මිලියන...