(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් හිටපු කථානායක කරූ ජයසූරිය මහතා අද (24) විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව ඇත. එම...
(UTV |කොළඹ) – මෙරටින් තවත් කොවිඩ් -19 ආසාදිතයින් සිව්දෙනෙකු හඳුනා ගැනුණු බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි...
(UTV |කොළඹ) – 09 වන පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරුන් සඳහා වැඩමුළුවක් පැවැත්වෙන බව රජය පවසයි. පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසුවේ පාර්ලිමේන්තුවේ...
(UTV |කොළඹ) – ආනයනික අර්තාපල් බද්ද ඉහළ දමා තිබේ. මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ කිලෝග්‍රෑම් 01ක බද්ද රුපියල් 55 දක්වා රුපියල් 05කින් ඉහළ...
(UTV |කොළඹ ) – ඉතා ඉක්මනින් සරසවි කඩයිම් ලකුණු නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි. ඒ විශ්වවිද්‍යාලවලට බඳවා ගැනිමේ ප්‍රවීණතා විභාගවල...
(UTV | කොළඹ) – පාතාල වෙඩික්කරුවෙකු ලෙස සැළකෙන “වැල්ලේ සාරංග” සහ තවත් සැකකරුවන් තිදෙනෙකු කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේ දී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට...
(UTV | කොවිඩ් 19) – ශ්‍රී ලංකාවේ 12 වැනි කොරෝනා මරණය වාර්තා විය. කොවිඩ් 19 ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබු ඉන්දියාවේ සිට මෙරටට පැමිණි...
(UTV| කොළඹ) – මෙම සතිය තුළ ලෝක වෙළඳපොළේ රන් මිල ඉහළ මට්ටමක ස්ථාවර වීමක් සිදුවී ඇත. ඇමරිකානු ආර්ථීක දත්ත නිකුත් කිරීමත් සමඟ...
(UTV | කොවිඩ් 19) – කොරෝනා ආසාදිත වූ තවත් පුද්ගලයින් 09 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. ඒ අනුව මෙරට...
(UTV | කොළඹ) – 10, 11, 12, 13 ශ්‍රේණිවල පාසල් කාලය ලබන සැප්තැම්බර් මස 02 වනදා සිට පෙරවරු 7.30 සිට පස්වරු 1.30...