(UTV | අම්බලන්ගොඩ) – අම්බලන්ගොඩ පැරට් මංසන්ධියේදී එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු මෙම...
(UTV | වැල්ලවාය) – අද පෙරවරුවේ ඇල්ල – වැල්ලවාය මාර්ගයේ වෑන් රථයක් පෙරළීමෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්විය. මෙම අනතුරෙන් තවත් පුද්ගලයින් තිදෙනෙකු...
(UTV | කොළඹ) – උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩපිළිවෙල යටතේ අයදුම් ප්‍රතික්ෂේප වී ඇති උපාධිධාරීන්ට ලබන 15 ට පෙර අභියාචනා යොමු කරන ලෙස...
(UTV | කොවිඩ් 19) – ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් 19 ආසාදිතයන් 23 දෙනෙකු වාර්තා විය. ඔවුන් සියලුදෙනා විදේශයන්ගෙන් පැමිණි ලාංකිකයන්...
(UTV | අලව්ව) – අද අලුයම කොළඹ – කුරුණෑගල මාර්ගයේ අලව්ව – වළකුඹුර ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය...
(UTV | කොළඹ ) – කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ නිවාඩු ලබාදී යළිත් ආරම්භ කරන ලද රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පංති...
( UTV |කොළඹ) – බස්නාහිර පළාත් ආණ්ඩුකාර සහ හිටපු ගුවන් හමුදාපති මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක ඇතුළු 6 දෙනෙකුට නොතීසි...
(UTV | කොළඹ ) – අද (21) පෙරවරු 10 වන විට මෙරට කොරෝනා ආසාදිතයින් 24 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය...
(UTV |කොළඹ) – පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 114 හි විධිවිධාන ප්‍රකාරව, නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව පත් කර...
(UTV| මත්තල) – මත්තල ගුවන් තොටුපලෙන් ගුවන් භාණ්ඩ මෙහෙයවීමේ කටයුතු ඉදිරියේදී දෛනිකව සිදුකිරීමට සැලසුම් කර ඇති බවත් , ඊට අදාළ කටයුතු ගුවන්...