(UTV |කොළඹ ) – තවත් කොරෝනා රෝගීන් දස දෙනෙකු හදුනා ගෙන ඇති බව සෞඛ්‍ය අංශය පවසයි. මෙලෙස හදුනා ගෙන ඇත්තේ කන්දකාඩු නිරෝධායන...
(UTV | කොළඹ) – සුසිල් ප්‍රේමජයන්ත මහතා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, දුරස්ථ අධ්‍යාපන, විවෘත විශ්වවිද්‍යාල ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි.
(UTV | කොළඹ) – කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල මහජන ප්‍රේක්ෂක මණ්ඩපය අද (26) පෙරවරුවේ ගුවන්තොටුපල සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල්...
(UTV |කොළඹ) – 2020 වර්ෂෙය් දෙසැම්බර් මාසය දක්වා කාලය සඳහා වන අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය හිමි වෙයි. ඊයේ (26) පස්වරුවේ රැස්වූ...
(UTV |කොළඹ) – හොරණ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ඉංගිරියේදී අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ලබාගැනීමට තැත්කිරීමේ චෝදනාව...
(UTV | කොළඹ) – ගතවූ මාස 18 ක කාලය තුල නීතිපති දෙපාර්තමේන්තුව විසින් අපරාධමය නඩු සම්බන්ධ ගොණු 23,745 ක කටයුතු අවසන් කර...
(UTV |කොළඹ) – අමුත්තන් සඳහා පාර්ලිමේන්තු මහජන ගැලරිය විවෘත කිරීම අත්හිටුවා තිබේ. ඒ අනුව කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශවල මාර්ගෝපදේශවලට...
(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියට වාර්ෂිකව ඇතුළත් කරගනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාව 12,000 කින් වැඩි කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...
(UTV |කොළඹ) – මහර බන්ධනාගාරයේ නිලධාරියෙකු ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනේ. ඒ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙනි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බන්ධනාගාර නිලධාරියෙකු, ගුවන්...
(UTV | කොළඹ) – තාවකාලිකව නතර කර තිබූ දුම්රියන් කිහිපයක් නැවත ධාවනය කරවීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින්...