දේශීය

ලිංගික අල්ලස් ඉල්ලු පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

(UTV |කොළඹ) – හොරණ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ඉංගිරියේදී අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ලබාගැනීමට තැත්කිරීමේ චෝදනාව මතය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top