දේශීය

මත් ජාවාරමකට සම්බන්ධ බන්ධනාගාර නිලධාරියෙකු ඇතුළු 4ක් අත්අඩංගුවට

(UTV |කොළඹ) – මහර බන්ධනාගාරයේ නිලධාරියෙකු ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනේ.

ඒ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙනි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බන්ධනාගාර නිලධාරියෙකු, ගුවන් හමුදාවට සම්බන්ධ සිවිල් සේවකයෙකු ඇතුළු පුද්ගලයින් 04 දෙනෙකි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top