දේශීය

තවත් 11 දෙනෙක් පූර්ණ සුව අතට

(UTV | කොවිඩ් 19) – කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 11 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

ඒ අනුව, මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 382 දක්වා ඉහළ යනු ඇත.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top