(UTV |කොළඹ) – පාතාල සාමාජිකයෙකු වන ”කිඹුලා ඇලේ ගුණා”ගේ සහ ඔහුගේ සහෝදරයෙකු වන සුරේෂ් නමැත්තාගේ සහයකයින් අටදෙනෙක් අත්අඩංගුවට ගනී. පොලිසිය පැවසුවේ හෙරොයින්...
(UTV |කොළඹ) – නීති විරෝධී ලෙස කහ ජාවාරම් සොයා දිවයින පුරා සිදුකරනු ලබන වැටලීම් වැඩි කරයි. පාරිභෝගික සේවා අධිකාරිය පැවසුවේ කහ අලෙවිය...
(UTV |කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාර ගැන සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් ඒකකයට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු අමාත්‍ය අකිල...
(UTV| කොළඹ) – නීතිවිරෝධී ලෙස මෙරට රැඳී සිටි නයිජීරියානු ජාතිකයන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ ඔවුන් ගල්කිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති...
(UTV |කොළඹ) – කෝප් හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට විපක්ෂයෙන් පත් කෙරෙන නියෝජිත සංඛ්‍යාව ඉහළ නංවන ලෙස ඉල්ලීමක් කෙරේ. මෙමෙ ඉල්ලීම...
(UTV |කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද කැඳවා තිබේ. එම සිද්ධිය සම්බන්ධයෙන්...
(UTV |කොළඹ) – කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු වන මොහොමඞ් ෆාරූස් හෙවත් ෆායිස් පිච්චේ අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මාළිගාවත්ත ප්‍රදේශයේදීය. හෙරොයින් මත්ද්‍රව්‍ය සමග ඔහු...
(UTV | කොළඹ) – කෝට්ටේ රජමහා විහාරස්ථානයේ වාර්ෂික ශ්‍රී දළදා මහ පෙරහැර මංගල්‍යයේ අවසන් පෙරහැර ඊයේ (29) රාත්‍රියේ වීථි සංචාරය කළේය. අවසන්...
(UTV | මහනුවර) – මහනුවර, තලාතුඔය පොලිස් බල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ඊයේ රාත්‍රියේ සිදුවූ කම්පනය සම්බන්ධයෙන්, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය...
(UTV | කොළඹ) – කැනඩාවේ රැකියා සඳහා වීසා ලබාදෙන බවට විවිධ ආකාරයේ දැන්වීම් ප්‍රචාරය කරමින් මුදල් වංචා කිරීමේ ජාවාරමක නිරත වූ කාන්තාවක්...