දේශීය

රනිල් සහ අකිල ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් ඒකකයට එයි

(UTV |කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාර ගැන සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් ඒකකයට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියාවසම් මහතා පැමිණ තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top