දේශීය

මොහොමඞ් ෆාරූස් හෙවත් ෆායිස් පිච්චේ අත්අඩංගුවට

(UTV |කොළඹ) – කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු වන මොහොමඞ් ෆාරූස් හෙවත් ෆායිස් පිච්චේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මාළිගාවත්ත ප්‍රදේශයේදීය.

හෙරොයින් මත්ද්‍රව්‍ය සමග ඔහු ඊයේ මාළිගාවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පවසයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top