(UTV |කොළඹ) – චීන මැදිරි සහිත දුම්රිය ධාවන කටයුතුවලින් ඉවත් වන බව දුම්රිය එන්ජිං රියදුරන්ගේ සංගමය පවසයි. ඔවුන් සඳහන් කරන්නේ චීන මැදිරි...
(UTV |කොළඹ) – සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටින රැඳවියන් පිරිසකට ජනපති පොදු සමාව ලබා දීමට තීරණය කරයි. බන්ධනාගාර තුළ මේ වන...
(UTV |කොළඹ) – තවත් කොවිඩ්-19 ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන තිබේ. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ නීරෝධායනයට ලක්වෙමින් සිටි ඉන්දීය ජාතික නාවිකයින් දෙදෙනෙකු සහ කටාර්...
(UTV |මහනුවර) – එක්සත් ජාතික පක්ෂ නායකත්වයට අවශ්‍යය සුදුසුකම් හා පළපුරුද්ද තමා සතු බවත් බිංදුවට වැටී තිබෙන පක්ෂය යළි ගොඩගැනීමට තමන්ට හැකි...
(UTV |කොළඹ) – මිගමුව බන්ධනාගාර පොලිස් අධිකාරී අනුරුද්ධ සම්පායෝ සහ තවත් තිදෙනෙකුට මිගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබේ. මීගමුව බන්ධනාගාරයේ...
(UTV |කොළඹ) – වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට නොතීසි නිකුත් කර තිබේ. දේශපාලන පළි ගැනීම් පිළිබඳ සොයන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින...
(UTV |කොළඹ) – මෙරට කොරෝනා ආසාදිතයින් අට දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථය 2,868ක්...
(UTV |කොළඹ) – සම්මානනීය ගායන ශිල්පී මොරිස් ඩෙන්සිල් බර්නාඩ් විජේසිංහ අභාවප්‍රාප්ත වෙයි. ඔහු මිය යන විට 79 හැවිරිදි වියේ පසුවිය. මොරිස් ඩෙන්සිල්...
(UTV |කොළඹ) – හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනපති කොමිසමේ පොලිස් ඒකකයෙන් පිටව ගොස් ඇත. ඒ පැය හතරක...
(UTV |කොළඹ) – ලෙබනනයේ බේරූට් නුවර සිදුවු පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව 22 දක්වා ඉහළ යයි. එරට ශ්‍රී ලංකා තානාපතිනි ශානි...