(UTV | කොළඹ) – ලබන වැටුපට සාධාරණය ඉටුකරන්න ලෙස රාජ්‍ය සේවය සඳහා එක්වූ උපාධිධාරීන්ගෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා සිටියි. ජනාධිපතිවරයා මේ...
(UTV |ගම්පහ) – සාක්ෂි වසන් කිරීමේ චෝදනාවට අදාළව CCDයෙන් අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර හා උප පොලිස් පරීක්ෂකවරයා...
(UTV |රත්නපුරය) – රජය විසින් පාසල් දරුවන් සඳහා නොමිලේ බෙදා දෙන පෙළ පොත් කට්ටල තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය සොයාගෙන තිබේ. ඒ...
(UTV |අම්පාර) – UPDATE නැගෙනහිර මුහුදේ දැනට ගිනිගෙන ඇති තෙල් මෙට්‍රික් ටොන් 270,000 ක් රැගත් ටැංකියෙන් තෙල් කාන්දු වීම වැළැක්වීමට පියවර ගන්නා...
(UTV | කොළඹ) – “සෞභාග්‍යයේ දැක්ම”ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි “රට වෙනුවෙන් වැඩ” සංස්කෘතියක් ඇති කිරීම සඳහා උපාධිධාරීන් 60,000 ක් බඳවා ගැනීම සංකේතවත්...
(UTV | කොළඹ) – නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් විද්වත් කමිටුවක්...
(UTV |කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන ජනපති කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණෙයි. පෙරවරු 9.45 ට...
(UTV | කොළඹ) – මහරගම නාවින්න ප්‍රදේශයේදී මෝටර් රථයක් ගසක ගැටීමෙන් පුද්ගලයන් 02 දෙනෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇති බව පොලිසිය...
(UTV |ගාල්ල ) – දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදූව පිවිසුම අසල දී හෙරොයින් තොගයක් පොලීසිය විසින් සොයා ගෙන තිබේ. එම හෙරොයින් පොල් තුළ...
(UTV |හම්බන්තොට) – නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වැටලීම් වලින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 696ක් සමග පිරිසක් අත්අඩංගුවට එන තිබේ....