දේශීය

දක්ෂිණ අධිවේගයේදී හෙරොයින් සමඟ පස්දෙනෙක් අත්අඩංගුවේ

(UTV |ගාල්ල ) – දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදූව පිවිසුම අසල දී හෙරොයින් තොගයක් පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

එම හෙරොයින් පොල් තුළ සඟවා රැගෙන යමින් සිට ඇති බව පොලිසිය පවසයි.

හෙරොයින් ග්‍රෑම් 500ක් මෙහි තිබී ඇති අතර ඒ සමඟ පුද්ගලයින් 05 දෙනෙක් මොරගහහේන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top