දේශීය

වැඩබලන පොලිස්පතිට නොතීසි

(UTV |කොළඹ) – වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට නොතීසි නිකුත් කර තිබේ.

දේශපාලන පළි ගැනීම් පිළිබඳ සොයන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වමිනි.

ඒ අනුව ලබන 3 වනදා එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙසටයි නොතීසි නිකුත් කර ඇත.

ලලිත් අනුර ජයසිංහ නැමති පොලිස් නිලධාරියෙකු සේවයෙන් පහ කිරීම පිළිබඳව දේශපාලන කොමිසම හමුවේ සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව මෙලෙස වැඩබලන පොලිස්පතිවරයාට නොතීසි නිකුත් කර ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top