දේශීය

රනිල් ජනපති කොමිසමේ පොලිස් ඒකකයෙන් පිටව යයි

(UTV |කොළඹ) – හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනපති කොමිසමේ පොලිස් ඒකකයෙන් පිටව ගොස් ඇත.

ඒ පැය හතරක ප්‍රකාශයක් ලබාදීමෙන් පසුවය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top