දේශීය

තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක්

(UTV |කොළඹ) – තවත් කොවිඩ්-19 ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ නීරෝධායනයට ලක්වෙමින් සිටි ඉන්දීය ජාතික නාවිකයින් දෙදෙනෙකු සහ කටාර් සිට පැමිණි පුද්ගලයෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවයි.

ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 3015 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top