දේශීය

ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ අයට විශේෂ නිවේදනයක් [RELEASE]

(UTV | කොළඹ) –  දිවයිනම ආවරණය වන පරිදි ස්වර්ණාභරණ කර්මාන්තකරුවන්ගේ තොරතුරු ඒකරාශී කර ඔවුන් ලියාපදිංචි කිරීමට ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය තීරණය කර ඇත.

ඒ අනුව මෙරට ස්වර්ණාභරණ කර්මාන්තයේ නියුතු ස්වර්ණාභරණ ශිල්පීන් / ස්වර්ණාභරණ නිෂ්පාදකයින් සහ ස්වර්ණාභරණ අලෙවිකරුවන් සියලුදෙනා අධිකාරියේ ලියාපදිංචි විය යුතු බව නිවේදනයක් නිකුත් කරමින් ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය දැනුම් දෙයි.

 

No description available.

 

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top