දේශීය

මෙරට කොරෝනා ආසාදිතයන් 2985 දක්වා ඉහළට

(UTV | කොවිඩ් 19) – ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2985 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අද දිනයේ තවත් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමගයි.

එම ආසාදිතයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි අයෙකි.

 

.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top