(UTV | කොළඹ) – ආබාධිත යුධ හමුදා සෙබලෙකුට පහරදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් බණ්ඩාරගම ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය...
(UTV | අනුරාධපුර) – රුපියල් කෝටි 05 කට ආසන්න වටිනාමකින් යුත් බවට සැකකෙරෙන කේරල ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අනුරාධපුර නගරයේදී අත්අඩංගුවට...
(UTV | කොළඹ) – ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන් සහ දුම්රිය නියාමකවරුන් ඊයේ (17) මධ්‍යම රාත්‍රීයේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කර...
(UTV | කොළඹ) – තවත් කොරෝනා මරණ 3ක් වාර්තා වෙයි. ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 537 දක්වා ඉහළ ගොස්...
(UTV | කොළඹ) – බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විශේෂ මහාධිකරණයේ විභාගවන නඩුවට අදාළව මාර්තු මස 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු...
(UTV | කොළඹ) – කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 182 දෙදෙනෙකු අද (17) දිනයේ හඳුනාගෙන තිබේ. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට...
(UTV| කොළඹ) – රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 08 දෙනා ලබන 23 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කර තිබේ....
(UTV | කොළඹ) – තම පුත්‍රයා වන විමුක්ති කුමාරතුංග දේශපාලනයට පැමිණෙන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා මහත්මිය පවසයි. අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්...
(UTV | කොළඹ) – කොවිඩ් මර්දනය සඳහා නිෂ්පාදනය කර ඇති ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතද ශ්‍රී ලංකාවට ගෙන්වීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයි කොවිඩ්...
(UTV| කොළඹ) – දුම්රිය වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත. (UTV | කොළඹ) – දුම්රිය එන්ජින් රියදුරන්, ආරක්ෂකයින් සහ අනුබද්ධ වෘත්තීය සමිති...