(UTV | කොළඹ) – කූඨ ලේඛණ සකස් කර මහරගම නගරයේ ඇති රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක් අත්පත් කරගැනීම සම්බන්ධ චෝදනාවෙන් හිටපු නියෝජ්‍ය...
(UTV | කොළඹ) – සමගි ජන බලවේගයේ පලමු පක්ෂ සංවත්සරය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හයිඩ් පිටියේදී අද පස්වරු 2.30...
(UTV | ගාල්ල) – ගාල්ල බන්ධනාගාරය තුල නිරන්තර සෝදිසි මෙහෙයුම් කිරීමේ ප්‍රථිපලයක් වශයෙන් පසුගිය කාලය තුළ රැදවියන් සතුව තිබූ ජංගම දුරකථන 30...
(UTV | කොළඹ) – කොළඹ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට කොවිඩ් එන්නත දෙන්න වේලාවක් වෙන් කර ගත යුතු බව කොළඹ නගර සභාව දැනුම් දෙයි. ...
(UTV | කොළඹ) – පසුගියදා කොහුවල ප්‍රදේශයේ පිළිස්සී ගිය මෝටර් රථයක් තුල තිබි හමු වූ පිළිස්සුණු මළ සිරුර කොහුවල භාතිය මාවතේ පදිංචි...
(UTV | කොළඹ) – විදේශයන්හි සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිරෝධායන මධ්‍යස්ථාන තුල රැඳී සිටිය යුතු දින ගණන දින 07 ක් දක්වා...
(UTV | කොළඹ) – කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ වසා දැමුණු බස්නාහිර පළාතේ පාසල්වල 5,11 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද (15) ආරම්භ...
(UTV | කොළඹ) – කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 395 දෙනෙකු අද (14) දිනයේ පූර්ණ සුවය ලබා පිටවගොස් තිබේ....
(UTV | මොරවක) – කොවිඩ් -19 වෛරස ව්‍යාප්තියේ අවදානම හේතුවෙන් මොරවක නගරයේ වෙළෙඳසැල් තාවකාලිකව වසාදැමීමට තීරණය කර තිබේ. ඒ අනුව දින 3...
(UTV | කොළඹ) – ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පරිගණක උපාධිය සඳහා සිසුන් 10,000 ක් බඳවා ගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව...