දේශීය

රවී ඇතුළු 8 දෙනා වැලිකඩ නිරෝධායන මධ්‍යස්ථානයට

(UTV | කොළඹ) – බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විශේෂ මහාධිකරණයේ විභාගවන නඩුවට අදාළව මාර්තු මස 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 8 දෙනා වැලිකඩ බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top