(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව තුළ නිකාබය සහ බුර්කාව පැළඳීම තහනම් කිරීමට රජය තීරණයක් ගෙන නැති බව විදේශ අමාත්‍යාංශ ලේකම් අද්මිරාල්...
(UTV | කොළඹ) – ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය සතු මහාචාර්ය දොස්තර ලුත්මාන් තාලිබ් සහ ඔහුගේ නීතිඥ කණ්ඩායම මෙරට ඇතැම් මාධ්‍ය ආයතන නගන අභූත චෝදනා...
(UTV | කොළඹ) – පාලන මිල යටතේ වෙළෙඳපොළේ දැනට ප්‍රමාණවත් සහල් තොග නොමැතිවීම පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ අවදානය යොමුව තිබේ. ඒ අනුව වී අලෙවි...
(UTV | කොළඹ) – කොළඹ වරායේ බටහිර පර්යන්තය ගොඩනැගීම සඳහා තමන්ට අවස්ථාව ලබාදීම පිළිබඳව ඉන්දියාවේ අදානී සමාගමේ හිමිකරු ගෞතම් අධානී මහතා ශ්‍රී...
(UTV| කොළඹ) – දිවයිනට පැමිණෙන විදෙස් ශ්‍රමිකයින් නිරෝධායනය කිරීම සඳහා දිස්ත්‍රික්ක වශයෙන් ස්ථාන වෙන් කිරීමට කම්කරු අමාත්‍යාංශය පියවර ගෙන ඇත. විදේශ...
(UTV | කොළඹ) – සීනි ආනයන බදු පහත හෙලීම තුළින් රජයට අවාසියක් සිදුවූවේ යැයි කියන සිද්ධිය පිළිබදව මුදල් හා ප්‍රාග්ධන වෙළදපොළ රාජ්‍ය...
(UTV | කොළඹ) – වී තොග සඟවා සිටින පුද්ගලයින් සොයා වැටලීම් සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙළද හා කෘෂිකර්ම අමාත්‍යවරුන්ට උපදෙස් ලබාදී...
(UTV | කොළඹ) – කොරෝනා මර්දන එන්නතෙහි අතුරු ආබාධ පිළිබඳ අධ්‍යයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය...
(UTV | කොළඹ) – උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පෙනී සිටිමින් විවිධ ව්‍යාපාර සහ වංචනික ක්‍රියාවල නිරත වූ පුද්ගලයෙකු පන්නිපිටිය පොල්වත්ත ප්‍රදේශයේදී බස්නාහිර...
(UTV | යාපනය) – අක්කරෙයිපත්තු, ඔලුවිල් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ මුදල් මුද්‍රණය කළ ස්ථානයක් වටලා එහි සිටි සැකකරුවන් දෙදෙනක් අත්අඩංගුවට ගත් බව...