(UTV| කොළඹ) – අනිද්දා (21) පෙරවරු 9 සිට එදින මධ්‍යම රාත්‍රියතෙක් පැය 15 ක කාළයක් කොළඹ නගරයේ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවීමට...
(UTV | කොළඹ) – ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ගුරු සංගම් දෙකක් බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට අද (19) පස්වරුවේ උද්ඝෝෂණයක් ආරම්භ කළහ. ...
(UTV | කොළඹ) – බුර්කාව තහනම් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පියවර සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාවේ මැදිහත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ...
(UTV | කොළඹ) – කොළඹ මහ නගර සභා සීමාවේ ඇති වැඩිහිටි නිවාසවල සිටින වැඩිහිටියන්ට කොවිඩ් එන්නත සතියක් තුළදී ලබා දී අවසන් කරන...
(UTV | කොළඹ) – වසර 20 කට අධික කාලයක් කිසිදු සංශෝධනයකට ලක් නොකරණ ලද ජාතික පරිසර පනත සංශෝධනය කිරීම සඳහා පරිසර අමාත්‍යාංශය...
(UTV | කොළඹ) – අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාව විසින් පවරා තිබූ නඩුවෙන් ඔහු නිදහස් කිරීමට කොළඹ...
(UTV | කොළඹ) – සීමා රහිත එනම් අන්ලිමිටඩ් අන්තර්ජාල පැකේජ හඳුන්වාදෙන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් සියලුම සන්නිවේදන සමාගම වෙත...
(UTV | බංගලාදේශය) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රැගත් ශ්‍රී ලංකන් ගුවන්යානය බංගලාදේශයේ ඩකා ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් එරටට ළඟා වී ඇත. දෙදින නිළ සංචාරයක්...
(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් 313 දෙනා අතුරින් පුද්ගලයින් 106 ක බහුතරය සටහන් වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්...
(UTV | කොළඹ) – රජයේ ප්‍රගතිය මැන බැලීමේ දී රජය අනුගමනය කරන ප්‍රතිපත්ති සහ ඒවායේ ප්රතිලාභ සලකාබලන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා...