දේශීය

ගුරු සංගම් දෙකක් ඉසුරුපාය ඉදිරිපිට උද්ඝෝෂණයක්

(UTV | කොළඹ) – ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ගුරු සංගම් දෙකක් බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට අද (19) පස්වරුවේ උද්ඝෝෂණයක් ආරම්භ කළහ.   

මේ හේතුවෙන් ඒ අවට ප්‍රදේශයේ දැඩි එථ වාහන තදබදයක් හටගෙන ඇති බව පොලිසිය පවසයි.

 

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top