දේශීය

අල්ලස් නඩුවෙන් ඇමති රෝහිත අබේගුණවර්ධන නිදහස්

(UTV | කොළඹ) – අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාව විසින් පවරා තිබූ නඩුවෙන් ඔහු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා අද (19) නියෝග කළේය. 

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top