(UTV |ඉන්දියාව) – “රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස්“ 20 යි 20 ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය අද (21) පැවැත්වේ. ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ...
(UTV| කොළඹ) – කොරෝනා අවදානම මෙරටින් පහව ගොස් නොමැති අවස්ථාවක නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් කටයුතු කරන්නැයි රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය...
(UTV |රත්නපුරය) – උපයා ගත් ආකාරය අනාවරණය කිරීමට නොහැකි රුපියල් ලක්ෂ 80කට අධික මුදල් සහිත බෑගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බව...
(UTV | බදුල්ල) – පස්සර රිය අනතුර සිදුවීමත් සමග පළා ගිය ටිපර් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත්...
(UTV | කොළඹ) – කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 9.00 සිට පැය 15 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා...
(UTV | කොළඹ) – බංග්ලාදේශයේ දෙදින නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස නැවත ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
(UTV | අම්පාර) – අම්පාර ප්‍රදේශයේ සිදුකළ පැරෂුට් පුහුණුවීමක් අතරතුරදී සිදුවූ අනතුර සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා...
(UTV | කොළඹ) – ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට සහය දෙන බවට පකිස්ථානය නැවත සහතික වී ඇත. එරට ජනාධිපති අරිෆ්...
(UTV| කොළඹ) – මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇතුළු 8 දෙනා කොළඹ...
(UTV | බදුල්ල) – බදුල්ල – පස්සර – 13 කණුව ප්‍රදේශයේදී බස් රථයක් අඩි 200 ක පමණ ප්‍රපාතයකට පෙරලී අද (20) සිදුවූ...