දේශීය

තවත් ආසාදිතයින් 182 දෙනෙක්

(UTV | කොළඹ) – කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 182 දෙදෙනෙකු අද (17) දිනයේ හඳුනාගෙන තිබේ.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 88,706 ක් දක්වා ඉහළගොස් ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top