දේශීය

තවත් කොවිඩ් මරණ 3 ක්

(UTV | කොළඹ) –  තවත් කොරෝනා මරණ 3ක් වාර්තා වෙයි.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 537 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top