(UTV | කොළඹ ) – සෞඛ්‍ය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් වන බැවින් එම අංශයේ සේවකයන්ට හෙට(16) සාමාන්‍ය රාජකාරී දිනයක් බව සෞඛ්‍යඅමාත්‍යාංශය නිවේදනය කරයි.
(UTV | කොළඹ ) – හෙට (16) දින තොග හා සිල්ලර වෙළඳසැල් විවෘතව තබන ලෙස රජය ඉල්ලීමක් කරයි. තවද හෙට දිනය රජයේ, බැංකු...
(UTV | කොළඹ ) – කොවිඩ් – 19 වසංගත තත්ත්වය පිළිබඳව ජනතාවට යම් විමසීමක් හෝ දැනුම්දීමක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා117...
(UTV | කොළඹ ) – කොරෝනා වෛරසය ආසාදනය වූ 11 වන ශ්‍රී ලාංකිකයා හඳුනාගැනේ. 45 හැවිරිදි ඔහු ජර්මනියේ සිට පැමිණි වෛරස ආසාදිත...
(UTV |කොළඹ ) – කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සාර්ක් කලාපීය රටවල නායකයින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී සාකච්ඡාවක නිරතව සිටියි ශ්‍රී ලංකව නියෝජනය...
(UTV |කොළඹ) – බ්‍රිතාන්‍ය, නෝර්වේ සහ බෙල්ජියමේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු ගුවන් ගමන් අත්හිටුවා තිබේ. සිවිල් ගුවන්සේවා අධිකාරිය සඳහන් කළේ හෙට(16)...
(UTV |කොළඹ) – කොරෝනා වෛරසය වැලදී එය වසන් කරමින් සිටිය හොත් එම පුද්ගලයින්ට මාස 6ක සිර දඬුවම් නියම කරන බව පොලීසිය පවසයි....
(UTV |කොළඹ) – කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පැතිරූ 23 දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරයි. අද (15) පොලිස් මූලස්ථානයේ පැවති...
(UTV| කොළඹ) – පවතින තත්ත්වය හමුවේ බුද්ධශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ඒ ඉදිරි සති දෙකක කාලය තුළ දේශීය...
(UTV |කොළඹ ) – නිරෝධායන ක්‍රියාවලිය ආරම්භ කිරීමට පෙර ඉතාලිය සහ දකුණු කොරියාවේ සිට පැමිණි හාරසීයක පමණ පිරිසක් මේ වන විටත් රට...